මෙගා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) උ. 1. විශාල යන තේරුම දෙන උපසර්ගයක්.
2. මීටර් ක්‍රමයේ දී දශලක්ෂය යන තේරුම දෙන උපසර්ගයක්.