මෙටතේරියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (සත්ව.) ජලාබුජ ක්ෂීරපායින්ගේ උපවර්ගයක් ; අලුත උපන් පැටවා මඩිස්සලයක ගෙන යන ජලාබුජ ක්ෂීරපායී සත්ත්ව වර්ගය.