මෙට්ටයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඇඳ, පුටු ආදියට දැමීම සඳහා කොහු, පුලුන් ආදිය පුරවා සකස් කළ ගුදිරිය ; තුලිකාව ; කුඩිච්චම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cushion2. n. mattressසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1271 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3446 ← මෙට්ට රෙදි මෙට්ටැහි වෙනවා →