මෙල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හීලෑගතිය ; කීකරුබව ; අවනතබව.2. මොළොක්බව ; තද නැතිබව ; බුරුල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1272 ← මෙලහට මෙල්ල කරනවා →