මෙවලම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යම්කිසි වෘත්තියක් සඳහා පාවිච්චි කරන උපකරණ ; ආම්පන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fittings
2. Soc. implements
3. Sur. instruments
4. n. kit
5. n. paraphernalia
6. n. tackle
7. Aes. tools