මෙහෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කාර්යය ; සේවය ; කටයුත්ත.
2. උපස්ථානය ; වතාවත ; ආවතේව.
3. භෝජනය ; ආහාරය.
4. මේඝය ; වර්ෂාව.
5. මේ ස්ථානය.