මෙහෙයනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. යම් ක්රියාවක් කිරීමට යොමු කරනවා ; පොලඹවනවා.2. යම් කටයුත්තක් හසුරුවනවා ; මෙහෙයවනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1272 ← මෙහෙය මෙහෙයවනය →