මේද ග්‍රන්ථි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මිනිස් සිරුරේ සමට යටින් පිහිටි ප්‍රධාන ග්‍රන්ථි වර්ග තුනෙන් එකක්.