මේද පටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මේදවලින් පිරුණු සෛලවලින් සෑදුණු සම්බන්ධක පටකයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. adipose tissue