මේවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩ කටයුතු ; කළ යුතු දෙය ; ජීවිත අරමුණ.
2. පණිවිඩය ; දූත ගමන.
3. නියෝගය ; නියමය.

1. නා.ප්‍ර. මෙහෙවර ; සේවය ; වැඩ කටයුතු.
2. ආභරණය.
3. කැටයම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. message
2. n. service