මෛත්‍රී පාරමිතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝධිසත්වයකු විසින් බුදු බව පතා කරනු ලබන කරුණා, දයා ගුණ ප්‍රගුණ කිරීම ; දස පාරමිතාවලින් එකක්.