මොට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මුවහත රහිත ; (පිහි ආදියෙහි තුඩ) තියුණු නොවන ; ගෙවුණු.
2. මුළා ; මෝඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. blunt
2. a. dull
3. a. obtuse
4. a. sottish
5. a. stupid
6. a. thick