මෝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුව දොර ; මෝදර ; ජලාශයක් මුහුදට වැටෙන තැන ; ගංගා දෙකක් එක් වන ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. debouchure
2. estuary
3. Geo. outfall