මෝල්ට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් ධාන්‍ය වර්ගවලින් සාදාගන්නා පෝෂ්‍ය පදාර්ථයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

malt