මෝහිනී
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පුරුෂයන් මුළා කරන, පොළඹවන රූමත් කාන්තාව; කිරිමුහුද කැලඹීමේ දී අසුරයන් අතට පත් අමෘතය පැහැර ගැනීම සඳහා විෂ්ණු විසින් මවාගත් කාන්තා රූපය (සං. මොහිනී)