මෞන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුනිවරයකුගේ ස්වභාවය.
2. නුවණ.
3. කථා නොකරන බව ; නිශ්ශබ්දතාව.