මෞලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සත්ව.) මූලාකෘතිය විකසනයේ දී පළමු කොට හඳුනාගත හැකි අවයවයක ආරම්භය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. anlage
2. Med. element
3. mole
4. Bot. primordium