මෞලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හිස් මුදුන.2. හිස මුදුනේ කෙස් ගුළි කොට බැඳි කොණ්ඩය ; කෙස්වැටිය.3. චූඩා මාණික්යය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1276 ← මෞල්යවාදය මෞලික →