යකඩ ඌනතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යකඩ නම් වූ පෝෂ්‍ය පදාර්ථය අඩු බව ; ශරීර ශක්තියට අවශ්‍ය යකඩ හිඟවීම.