යකඩ දෝළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අග බිසෝවගේ (තෙවන) පරිවාර ස්ත්‍රිය ; මහනුවර රාජ්‍ය සමයේ දී ශ්‍රී ලංකාවේ සිටි රජවරුන්ගේ අගමෙහෙසිය නොවූ අන් දේවියන් හැඳින්වූ නාමය.