යකඩ ලභ්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශරීරයෙහි යකඩ නමින් හැඳින්වෙන පෝෂ්‍ය පදාර්ථය ඇති බව ; යකඩ කැල්සියම් සිරුරෙහි අන්තර්ගත වීම.