යක්ෂ බලියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යකුන් වෙනුවෙන් පවත්වන අභිචාර විධියක්.2. අභිචාර කටයුත්තක් සඳහා විශේෂයෙන් මැටියෙන් අඹනු ලබන රූකඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1278 ← යක්ෂ ඇලියාව යක්ෂ භූමිකා →