යට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යට ; පහත ; අධඃස්ථ ; අධෝ භාගයෙහි වූ ; පහළ.
1. නා.ප්ර. කොඩි ආදිය එල්ලීමට සකස් කළ සිහින් ලීය ; රිට ; යෂ්ටිය.
2. හැරමිටිය.
3. යම් තැනකට වඩා පහතින් පිහිටි ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prep. below
2. prep. beneath
3. n. bottom
4. a. covered
5. adv. down
6. st. inside
7. a. nether
8. st. past
9. prep. under
10. adv. underneath