යටලීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙයක වහලේ පරාල සවි කිරීමට බිත්තිය උඩ සවි කරන දික් ලීය ; යෂ්ටි දණ්ඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beam
2. Art. wall plate