යටි ඇන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුඛයෙහි යට දත් පෙළ ; මුඛයේ පහළ හනුවේ දත් පේළිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lower jaw