යටි නැම්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සම්පීඩන චලනවල ප්‍රතිඵලයක් වසයෙන් භූ පෘෂ්ඨය නැමීම නිසා සෑදෙන භූ රූපයක් ; අවපාත රැලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

syncline