යටි නිම්න හුළඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිවා කල්හි උස් කඳු බෑවුම් උණුසුම් වී ඒ අවට වාතය ඉහළට නැඟුණු කල්හි පහත නිම්නවල සිට ඒ උස් බෑවුම් කරා නඟින වාතය නිසා ඇති වන හුළඟ.