යටි බාහුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතේ වැලමිටටත් මැණික්කටුවටත් කොටස ; අග්‍ර බාහුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. forearm
2. fore-arm