යටිකුරු ප්‍රතිබිම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උඩ යට මාරු වී පෙනෙන අනුරූපය ; පිළිබිඹුව.