යටිමඩි ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මුදල් හදල් වංචා කරනවා ; ණය හිලවු නොපෙන්නා හඟවනවා ; සොරකම් කරනවා.