යටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යෂ්ටිය ; රිට.
2. වැල ; ලතාව.
3. මාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baton
2. Aes. beam
3. n. plot
4. n. rod
5. n. staff