යටිසිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මතුපිටින් ක්‍රියාත්මක නොවන අභ්‍යන්තර සිත ; යටි හිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bosom
2. n. subconscious mind