යතුරු ඇහිරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිගණකයේ එක ළඟ පිහිටුවා ඇති සමාන ක්‍රියාකාරකම් සහිත යතුරු එකතුව.