යතුරු පුවරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යතුරුලියන, පියානා වැනි උපකරණ ඇඟිලි තුඩු එබීමෙන් ක්රියාත්මක කිරීමට පහසු වන පරිදි එක ළඟින් සවි කරන ලද අවයව සහිත ඵලකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. keyboard
2. n. switchboard
3. key-board