යන්ත්‍ර තෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රයේ මනා ක්‍රියාකාරිත්වය හා ගෙවීයාම අඩු කිරීම සඳහා යන්ත්‍රයට යොදන තෙල් ; ලිහිසි තෙල්.