යන්ත්‍ර දෙදරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රයේ ගැස්ම ; යන්ත්‍රයක මනා ක්‍රියාකාරිත්වයට බාධා කරන ගැස්ම.