යන්ත්‍ර ශිල්පි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යන්ත්‍ර විද්‍යාව දත් තැනැත්තා ; යාන්ත්‍රිකයා.