යපල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යකඩ පොල්ල ; යකඩ දණ්ඩ.2. යකඩ පතුර ; යකඩ තලය.3. නඟුලේ කොටසක් ; නගුලේ දිව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1286 ← යපල යපවුර →