යමක දේහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සිරුරෙන් එකට ඇලුණු දෙදෙනකුගේ ශරීරය ; දෙබිඩි සිරුර.