යමක බන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ඡන්ද.) පද්‍යයක සියලු පාදවල ආදි, මධ්‍ය, අවසාන යන තුන් තැන්හි සමානාක්ෂර පුන-පුනා යොදන ශබ්දාලංකාරය.