යමක මහා ප්‍රාතිහාර්යය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීරයේ එක් එක් රෝම කූපයකින් ගිනි හා දිය එක්වර නිකුත් වන සේ දැක්වූ හාස්කම; යමාමහ පෙළහර (සං. යමකප්‍රාතිහාර්ය)