යමක වග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ධම්මපදයෙහි ගාථා දෙක බැගින් ඇතුළත් වූ පළමුවන කොටස ; ගාථා දෙක බැගින් සම්බන්ධකර දේශනා කරන ලද වග්ගය ; යමක වග්ගය.