යමක ශාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සල් ගස් දෙක ; මල්ල රජුන්ගේ ; උයනෙහි පිහිටි සල් ගස් දෙක ; බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය වූයේ මෙහි ය.