යමහල් කැබලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ගිනිකඳු විදාරණයේ දී නිකුත් වන ඝන ලාවා, අළු, අඟුරු ආදිය එකට බැඳුණු පාෂාණ කැබලි.