යමහල් බෝම්බයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගිනිකන්දක් පිපිරීමේ දී උඩට විසිවන ලාවා පොළොවට වැටෙන්නට පෙර ඝන වී සෑදෙන ගෝලාකාර ස්කන්ධ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1288 ← යමහල් පුපුරු යමහල් මැටි →