යල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කාලය ; වාරය ; වේලාව.
2. අකාලය.
3. අප්‍රධාන ශස්‍ය වාරය ; අප්‍රධාන කන්නය.
4. අමුණු දොළහක් ධාන්‍ය වැපිරෙන භූමි ප්‍රමාණය.
5. යලට ලැබෙන අස්වැන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. season