යල්වැස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යලට වී වපුරන විට වසින වර්ෂාව ; යල් කන්නයට මඳ වසයෙන් වසින වැස්ස.