යවකැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කැඳබත් ආදි යාවකාලික දෙය ; භික්ෂූන් විසින් පෙරවරුයෙහි ද වැළඳිය හැකිදේ.