යවනයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රීසියේ වැසියා ; ග්‍රීකයා.
2. අරාබි මිනිසා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. greek