යාකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යාත්‍රා කරනවා ; යනවා ; ගමන් කරනවා.
2. එකිනෙකට සම්බන්ධ කරනවා ; එකිනෙකට ඈඳනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. annex
2. vt. chain
3. vti. join